යෝෂිත සහ බිරිඳ රටින් පනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

යෝෂිත සහ බිරිඳ රටින් පනී

යෝෂිත සහ බිරිඳ රටින් පනී

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, අගමැති පුත්, යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09 දා) අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.

 

යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත්  469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරීන් රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

views

852 Views

Comments

arrow-up