“මම හයියෙන් යන්නම්, පුතා වීඩියෝ කරන්න” - ඩිෆෙන්ඩරේ තාත්තා හප්පද්දී පුතා ගත් වීඩියෝව මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

“මම හයියෙන් යන්නම්, පුතා වීඩියෝ කරන්න” - ඩිෆෙන්ඩරේ තාත්තා හප්පද්දී පුතා ගත් වීඩියෝව මෙන්න (VIDEO)

“මම හයියෙන් යන්නම්, පුතා වීඩියෝ කරන්න” - ඩිෆෙන්ඩරේ තාත්තා හප්පද්දී පුතා ගත් වීඩියෝව මෙන්න (VIDEO)

කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යා කාලයේ ඩිෆෙන්ඩරයක වැදී ස්කූටරයක ගමන් කළ 39 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය.

 

එම අවස්ථාවේ තම පුතුට වේගයෙන් යන හැටි වීඩියෝ කරන්නට කියා රක්ෂණ සමාගමක කළමනාකරුවෙකු වූ  තාත්තා ඩිෆෙන්ඩරය පදවාගෙන ගිය බව මේ වනවිට වාර්තාවේ.

 

තාත්තා හප්පද්දී පුතා ගත් වීඩියෝව පහතින්

 

 

views

1011 Views

Comments

arrow-up