APR
26
අපි බහුතරය පෙන්නනවා - ලේකම් සාගර

පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ ඕනෑම අවස්ථාවක බහුතර බලය පෙන්වීමට සූදානම් බවයි.
මේ වන විට අත්සන් කරන ලේඛනය පිළිබදව ද මෙහිදී අදහස් පල කළා.
716 Views
Comments