සමගි බල පාගමන අදින් ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

සමගි බල පාගමන අදින් ඇරඹෙයි

සමගි බල පාගමන අදින් ඇරඹෙයි

වත්මන් රාජ්‍ය පාලනයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන විරෝධතා පාගමන අද මහනුවරින් ආරම්භ වීමට නියමිතයි.


අද පෙරවරු 09ට ආරම්භ කෙරෙන පාගමන මැයි මස පළමුවනදා කොළඹ දක්වා ලගාවීමට නියමිතයි.


අද දිනය අවසානය වනවිට මෙම පාගමන මාවනැල්ල නගරය දක්වා ගමන් කරන අතර හෙට දිනයේදී මාවනැල්ල සිට ගලිගමුව දක්වාත් 28 වෙනිදා දිනයේදී ගලිගමුවේ සිට දංඕවිට දක්වාත් ගමන් කිරීමට නියමිතයි.

views

684 Views

Comments

arrow-up