පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ.. OIC ද ඒ අතරයි..
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ.. OIC ද ඒ අතරයි..

පොලිසියට එලව එලවා ගහයි.. පොලිසියේ 11ක් රෝහලේ.. OIC ද ඒ අතරයි..

අක්කරපත්තුව පලමුණේ ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.


රෝහල් ගත කරන ලද පිරිස අතර අක්කරපත්තුවේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද වෙයි.


හිස් වැසුම් නොමැති යතුරුපැදිකරුවෙකු පොලිස් අණ නොතකා මාර්ග බාධකය හරහා ගමන් කිරීමේදී ලිස්සා ගොස් එම ස්ථානයේ ඇද වැටී පුද්ගලයා තුවාල ලැබා ඇති අතර එම සිදුවීම මත එහි පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර නොසන්සුන්තාවයක් ඇති වූ බවත් පොලිසිය කියයි.

 

තත්වය පාලනයට පොලිස් නිලධාරියෙකු විසින් කල වෙඩි තැබීමකින් එක් පුද්ලයෙකු තුවාල ලැබීමත් සමග ප්‍රදේශවාසින් විසින් පොලීසයට පහරදීමක් සිදුකර ඇත.

views

843 Views

Comments

arrow-up