පසේ සංයුතිය අනුව පොහොර යෙදීමට ගොවීන්ට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

පසේ සංයුතිය අනුව පොහොර යෙදීමට ගොවීන්ට උපදෙස්

පසේ සංයුතිය අනුව පොහොර යෙදීමට ගොවීන්ට උපදෙස්

යල කන්නයේ සිට පස් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක්  සිදුකර අවශ්‍යතාවයට අනුව පොහොර යෙදීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහා කරනවා.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

 

පසේ සංයුතිය නිසිලෙස වටහාගෙන අවශ්‍ය පොහොර යෙදීම සිදුකළහොත් රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

 

මෙලෙස පස පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ ගොවිජන සේවා මධ්‍යස්ථාන 362කට ලබාදී ඇති අතර තවත් මධ්‍යස්ථාන 200කට ඒවා ලබාදීමට නියමිතයි.

views

789 Views

Comments

arrow-up