NOV
30
වාහන හප්පා මුදල් කඩා ගන්නා අමුතු ජාවාරමක් පිළිබඳ හෙලිවේ

තම ත්‍රීරෝද රථය සිතා මතා වෙනත් වාහන වල ගැටීමට සලස්වා වංචා සහගත ලෙස බලාත්කාරයෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට තිබෙනවා.
මොහු මෙලෙස මාස දෙකක් ඇතුලත රියදුරන් 15 දෙනෙකු අනතුරට පත් කර රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.
මොහු මෙම ජාවාරම නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශවල ඇති මාර්ගවල සිදුකර තිබෙනවා
819 Views
Comments