පයාගල ගෑස් ගබඩාවක පිපිරීමක් - එක් අයෙකුට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

පයාගල ගෑස් ගබඩාවක පිපිරීමක් - එක් අයෙකුට බරපතළයි

පයාගල ගෑස් ගබඩාවක පිපිරීමක් - එක් අයෙකුට බරපතළයි

පයාගල ප්‍රදේශයේ ගෑස් ගබඩා කොට තිබූ ගොඩනැගිල්ලක පිපිරීමක් වාර්තා වී තිබෙනවා.

 

මින් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

මින් එම ගොඩනැගිල්ලටද බරපතළ හානි සිදු වී ඇතැයි සදහන් වන්නේ.

 

මෙම පිපිරීමට මෙතෙක් හේතුව තහවුරු වී නොමැති අතර පොලිසිය මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

views

857 Views

Comments

arrow-up