OCT
21
එකම පවුලේ හයකගේ ගිණුම් ජිනීවා ස්විස් බැංකුවේ

ශ්‍රී ලාංකික එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්විස් බැංකුවක ඇතැයි අනාවරණයවී තිබේ.
මෙම පුද්ගලයින් මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වේ.
එමෙන්ම මොවුන් හැර කොළඔ පදිංචිකරුවන් 14දෙනෙකු, යාපනයේ පදිංචි අඹුසැමි යුවළකගේද ස්විස් බැංකු ගිණුම් ඇති බව අනාවරණය වී තිබේ.
14085 Views
Comments