මෙදා අවුරුද්දේ කොවුල් නාදය දසතින්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

මෙදා අවුරුද්දේ කොවුල් නාදය දසතින්

මෙදා අවුරුද්දේ කොවුල් නාදය දසතින්

පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ කොවුල් නාදයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසා සිටී.

 

කොවුලන්ගේ ගහනය පරිසරයේ පවතින පවිත්‍රතාවය සහ අපවිත්‍රතාවය මත තීරණය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
 

views

238 Views

Comments

arrow-up