විශ්වවිද්‍යාල පද්ධතියට පොලිසියේ සහ හමුදාවේ අතපෙවීම් ගැන අමාත්‍ය සුසිල් කතා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

විශ්වවිද්‍යාල පද්ධතියට පොලිසියේ සහ හමුදාවේ අතපෙවීම් ගැන අමාත්‍ය සුසිල් කතා කරයි

විශ්වවිද්‍යාල පද්ධතියට පොලිසියේ සහ හමුදාවේ අතපෙවීම් ගැන අමාත්‍ය සුසිල් කතා කරයි

විශ්වවිද්‍යාල පද්ධතිය තුළට පොලිසිය සහ හමුදාව ඇතුළු වීම පිළිබඳ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු වශයෙන්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පොලිසිය ඇතුළු වීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

 

ශිෂ්‍යයන් සම්බන්ධ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සිය අමාත්‍යාංශය සූදානමින් පසුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

views

267 Views

Comments

arrow-up