2023 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

2023 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ වෙයි

2023 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ වෙයි

2023 වර්ෂය සඳහා පාසල් වලට සඳහා පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.

 

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 වන අතර දෙමව්පියන්ගේ ඉල්ලීම අනුව මෙසේ මෙම දිනය දීර්ඝ කළ බවයි වාර්තා වන්නේ.

views

267 Views

Comments

arrow-up