බොරතෙල් මිල යළිත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

බොරතෙල් මිල යළිත් පහළට

බොරතෙල් මිල යළිත් පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ(30) යලි පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

 

අමෙරිකානු ඩොලර් 120 සීමාවේ පැවැති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 115ක් ලෙස මෙලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

 

රුසියානු ඉන්ධන සැපයුම සම්බන්ධ ගැටලු විසඳා ගැනීම තවදුරටත් පමා වුවහොත් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

views

249 Views

Comments

arrow-up