රුසියානු තානාපති විදේශ ඇමති හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

රුසියානු තානාපති විදේශ ඇමති හමුවෙයි

රුසියානු තානාපති විදේශ ඇමති හමුවෙයි

මෙරට රුසියානු තානාපති යූරි මැටේරි මහතා ඊයේ(30) විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා හමුවී තිබෙනවා.

 

පවතින ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සහය ලබා දෙන බවට රුසියානු තානාපතිවරයා එහිදී සහතික වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටිනවා.

views

255 Views

Comments

arrow-up