සඳුදා සිට නැවතත් ඔන්ලයින් අධ්‍යාපනයට යෝජනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

සඳුදා සිට නැවතත් ඔන්ලයින් අධ්‍යාපනයට යෝජනා

සඳුදා සිට නැවතත් ඔන්ලයින් අධ්‍යාපනයට යෝජනා

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතිය හෝ දෙක ඔන්ලයින් ක්‍රමයට පාසල් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

 

ඒ පිලිබඳ තීරණය හෙට පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවේ දී ගැනීමට නියමිතයි.

 

පාසල් මෙන්ම අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සඳහාද මාර්ගගත ක්‍රම වේදය පැවැත්වීමද මෙම යෝජනාවේ ඇතුලත් බවයි වාර්තා වෙන්නේ.
 

views

230 Views

Comments

arrow-up