JAN
11
පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කෙරේ

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය එළඹෙන වසරේ (2023) මාර්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 2023 වසරේ මාර්තු 19 වැනිදා දක්වා ක්‍රියාත්මකවේ.
627 Views
Comments