SEP
25
සින්ඩි මැකේන් අද දිවයිනට

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය සින්ඩි මැකේන් අද (25) දින දිවයිනට පැමිණීමට නියමිතව බව වාර්තා වේ.
ඇය ලබන 28 වනදා තෙක් දිවයිනේ රැඳී සිටීමට නියමිතය.
එම කාලය අතරතුර ඇය කොළඹ දී රජයේ ජේෂ්ඨ නිලධාරින් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණගැසී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
එසේ ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමග ද ඇය සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
215 Views
Comments