අගමැති අනුරාධපුරයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

අගමැති අනුරාධපුරයට

අගමැති අනුරාධපුරයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(18) පෙරවරුවේ අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට ගොස් තිබෙනවා.

පළමුව අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව රුවන්වැලි මහ සෑ රදුන් වැදපුදාගෙන එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගත්තා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා අටමස්ථාන භාරව කටයුතු කරන නායක ස්වාමීන් වහන්සේ  මුණ ගැසී උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත්තා.

views

207 Views

Comments

arrow-up