DEC
02
“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් පුත්තලමේ සියළු පාසැල් හෙට වැසෙයි

“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසනවා.
මේ වන විට එම තත්ත්වය හේතුවෙන් නැගෙනහිර හා උතුරු පළාත්වල සියලු පාසල් වසා දැමීමට ද අද තීරණය කෙරුණා.
621 Views
Comments