NOV
25
තවත් කොවිඩ් ආසාදිතයින් 208ක්

අද (25) දින තවත් කොවිඩ් ආසාදිතයින් 208ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 502ක් වාර්තා වී තිබේ
691 Views
Comments