NOV
09
නෙළුම් කුලුන අසල පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩිතැබීමක්

නෙළුම් කුලුන අසල දී ඊයේ (08) පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුරදි වෙඩිතැබීමක් සිදුවී තිබේ.
වෙඩිතැබීමෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවද වාර්තා වෙයි.
145 Views
Comments