SEP
21
අද රාත්රී 10 සිට ඇඳිරිනීතිය

අද (21) රාත්රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.
ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.
179 Views
අද (21) රාත්රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.
ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.
179 Views
Comments