දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටී ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටී ජීවිතක්‍ෂයට

දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටී ජීවිතක්‍ෂයට

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයෙදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ඊයේ (14) සවස 3.00ට පමණ එම අනතුර සිදුවී ඇත. 

 

එම පුද්ගලයා මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.

views

208 Views

Comments

arrow-up