කසල තේ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

කසල තේ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 8,807ක ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු නාවලපිටිය පාර් රේන්දපොල ප්‍රදේශයේ දී විශේෂ කාර්යබළකාර  මගින් අඩංගුවට ගෙන ඇත.

 

මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව  මෙම වැටලීම සිදුකර ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි මැණික්බෝව,ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බළකාය කියයි.

 

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇත්ගාල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

views

194 Views

Comments

arrow-up