ජූලි මාසයේ උද්ධමනය වේගය 66.7% ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ජූලි මාසයේ උද්ධමනය වේගය 66.7% ක් දක්වා ඉහළට

ජූලි මාසයේ උද්ධමනය වේගය 66.7% ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ දත්තවලට අනුව ජූලි මාසයේ මෙරට උද්ධමන වේගය 66.7% ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

එම දත්තවලට අනුව ජුනි මාසයේ උද්ධමනය වේගය පැවතියේ 58.9%ක අගයකය.

 

වැඩිම උද්ධමන වේගය ‍ප්‍රවාහන කාණ්ඩයේ පෙන්නුම් කරන අතර එය 117.1%ක අගයකි.

 

ජුනි මාසයේ එය 96.8%ක අගයක පැවතුණි.

 

එසේම ජූලි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමන වේගය 82.5%ක් ලෙස පැවතුණි.

 

views

233 Views

Comments

arrow-up