ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා – මහින්ද
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා – මහින්ද

ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා – මහින්ද

කොරෝනා බලපෑම හා ආර්ථික අර්බුදයක් රටේ පැවැතියද වත්මන් ආණ්ඩුව ජනතා අවශ්‍යතා එකින් එක ඉටුකරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.


ඒ, ඉරිදා (20) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.


රට පාලනය කරන්නේ ජනදුක හඳුනන සංවේදී නායකයන් පිරිසක් වන බැවින් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රජයට සහාය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

views

670 Views

Comments

arrow-up