පෞද්ගලික බවුසර් හිමිකරුවන් වර්ජනයේ. ඉන්ධන ප්‍රවාහනය ඇණ හිටියි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

පෞද්ගලික බවුසර් හිමිකරුවන් වර්ජනයේ. ඉන්ධන ප්‍රවාහනය ඇණ හිටියි

පෞද්ගලික බවුසර් හිමිකරුවන් වර්ජනයේ. ඉන්ධන ප්‍රවාහනය ඇණ හිටියි

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

 

 

මීට හේතුවී ඇත්තේ ඉන්ධන ප්‍රවාහනයට අදාළව ඔවුන් ඉල්ලා සිටි ගාස්තු වැඩවීම ලබා නොදීමයි.

 

 

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ අවම වශයෙන් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංගමය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කර තිබුණා.

views

713 Views

Comments

arrow-up