OCT
11
කුෂිනගර්හි නව ගුවන් තොටුපල විවෘත කිරීම නාමල්ගේ සුරතින්

නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් විවෘත කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ භික්ෂූන් වහන්සේලා 100 කට වැඩි ප්‍රමාණයක් සති දෙකකින් කුෂිනගර් බලා පිටත්ව යනු ඇත.
මීට අමතරව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සංචාරක උළෙල සඳහා සහභාගී වෙති.
749 Views
Comments