NOV
01
තවත් ආසාදිතයින් 204ක්

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 204 දෙනෙකු හමුවී තිබෙනවා.
ඒ අනුව මෙරටින් මේවන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11060ක්.
අද හමුවූ මෙම ආසාදිතයන් 204 දෙනාගෙන් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 169 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ
747 Views
Comments