මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබෙනවා.

 

ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවරිදි පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

views

889 Views

Comments

arrow-up