OCT
25
නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල වැසේ

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට (26) සිට යළි දැනුම්දෙන තෙක් තවදුරටත් වසා තැබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
730 Views
Comments