සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

 

අද (24) පෙරවරු 07.00 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව හෙද වෘත්තීය සමිති සඳහන් කළා.

 

 

සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

views

698 Views

Comments

arrow-up