NOV
17
60ට වැඩි පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාව ලබා ලබාදීම අද සිට ඇරඹේ

වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබාදීම අද සිට ආරම්භ කෙරෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.
ඒ අනුව තුන්වන මාත්‍රාව ලබාදීම බස්නාහිර, දකුණ පළාත්වල සහ අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්කවල ආරම්භ කෙරෙනු ඇති.
මේ වනවිට පුද්ගලයින් 120,485 දෙනෙකුට බූස්ටර් එන්නත ලබාදී අවසන් කර තිබෙනවා.
787 Views
Comments