“දිගු පෝළිම්වල ඉඳ තෙල් ගසන පාරිභෝගිකයිනි ඔබත් ප්‍රවේසම්වන්න” - පීඩිතයා තවත් පීඩාවට පත් කරන ජාවාරම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

“දිගු පෝළිම්වල ඉඳ තෙල් ගසන පාරිභෝගිකයිනි ඔබත් ප්‍රවේසම්වන්න” - පීඩිතයා තවත් පීඩාවට පත් කරන ජාවාරම මෙන්න

“දිගු පෝළිම්වල ඉඳ තෙල් ගසන පාරිභෝගිකයිනි ඔබත් ප්‍රවේසම්වන්න” - පීඩිතයා තවත් පීඩාවට පත් කරන ජාවාරම මෙන්න

කොළඹ නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම් හල් වල මෝටර් රථ වලට ඉන්ධන ලබා දීමේදී තෙල් පොම්පයේ බිංදුව සටහන් නොකරන බව අනාවරණය වී ඇත.

 

එක් මෝටර් රථයකට තෙල් ගසා මීටරය ක්‍රියා විරහිත නොකර දෙවැනි මෝටර් රථයටද තෙල් ගසන අයුරක් අසන්නට ඇත.

 

තෙල් පෝළිම දිගු වීම නිසා පොම්පකරුවන්ගේ මෙම වංචනික ක්‍රියාව රියැදුරන්ට පැමිණිලි කිරීමට නොහැකි තත්ත්වයක් උදා කර ඇත.

views

743 Views

Comments

arrow-up