ගෝටාගෝ ගමේ අන්තර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

ගෝටාගෝ ගමේ අන්තර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්

ගෝටාගෝ ගමේ අන්තර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්

ගෝටාගෝ ගමේ අන්තර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.   එම පරිශ්‍රය තුල ඇති පුස්ථකාලය අසයි මෙය ආරම්භකර තිබෙන්නේ. මෙහි වැඩ කටයුතු සදහා තරුණ මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබෙනවා.

 

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මෙන්ම උපුල් ශාන්ත සන්නස්ගලත් මෙම කටයුත්ත සම්බන්ධීකරණයෙන් සහ මෙහෙය වීමෙන් සහය වන බව දක්නට ලැබෙනවා.

views

965 Views

Comments

arrow-up