ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට දිවයිනට ළගා වී තිබෙනවා.

 

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ කියා සිටියේ එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද රාත්‍රී 7 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

views

1014 Views

Comments

arrow-up