ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ගිවිසුම්ගත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ගිවිසුම්ගත වෙයි

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රේගු කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගය සහ පරිපාලනමය සහයෝගය ඇති කර ගැනීමේ අරමුණින්, රේගු බදු හා වෙනත් බදු නිවැරදිව තක්සේරු කිරීම සහ රේගු නීතිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නියමිතය.


මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වී තිබේ.

views

508 Views

Comments

arrow-up