උපන් දිනේ සාදේ ජොලිය වැඩි වී ඇල්ල කන්ද ගිනි තැබු නරුම පුතුන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

උපන් දිනේ සාදේ ජොලිය වැඩි වී ඇල්ල කන්ද ගිනි තැබු නරුම පුතුන්

උපන් දිනේ සාදේ ජොලිය වැඩි වී ඇල්ල කන්ද ගිනි තැබු නරුම පුතුන්

ඇල්ල කදු වැටියට ගිනි තැබු පාසල් සිසුන් 16 දෙනෙකු ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම සිසුන් 16 හැවිරිදි වියෙහි පසුවන අතර ඔවුන් බදුල්ල පස්සර යන ප්‍රදේශවල පදිංචි අය බවයි පොලිසිය කියා සිටින්නේ.

 

මොවුන් මෙම රක්ෂිතයේ උපන් දින සාදයක් පවත්වා ඇති බවත් එහිදී විනෝද වීම සදහා මෙලෙස කැලය ගිනි තැබු බවත් විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

 

මෙම ගිනි තැබීම ඊයේ (24) සිදු කොට තිබුණා.

 

views

247 Views

Comments

arrow-up