MAY
10
ඊයේ සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක්

ඊයේ දිනයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් රජය විසින් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරනු ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට උපරිම සහය ලබාදෙන ලෙසයි ඊයේ පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
745 Views
Comments