OCT
29
මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට පිළිතුරු දෙයි

මෙරට චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව විසින් ලිපියක් හරහා ප්‍රතිචාර දක්වා සිටිනවා.
අධිකරණ නියෝග වලට අනුගත වීමට මහජන බැංකුව බැඳී සිටීම නිසා මෙම ගෙවීම් ප්‍රමාද වූ බවයි ඔවුන් දන්වා සිටින්නේ.
අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ලිපිය හරහා මහජන බැංකුව දැනුම් දෙනවා.
745 Views
Comments