නාඋල 15ක් PCR කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

නාඋල 15ක් PCR කරයි

නාඋල 15ක් PCR කරයි

නාඋල ප්‍රදේශයේ පුද්ගලයින් 15 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගෙන තිබෙනවා.

 

එම ප්‍රදේශයෙන් කොවිඞ් ආසාධිත පුද්ගලයකු හමුව තිබූ අතර ඔහු ඇසුරුකළ පිරිසකගේ ජෛව සාම්පල මෙලෙස ලබාගෙන ඇති බව සඳහන්.

 

නාඋල පොලිසිය පැවසුවේ පෙරේදා දිනයේ නාඋල ප්‍රදේශයෙන් කෝවීඞ් ආසාධිතයෙකු හමු වූ බවයි.

 

views

687 Views

Comments

arrow-up