කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සතියකට අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සතියකට අත්හිටුවයි

කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සතියකට අත්හිටුවයි

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සහ පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සියලු‍ රැස්වීම් වාර කල් දමා තිබෙනවා.

 

ඒ සතියක කාලයක් සඳහායි.

 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින කොවිඩ් අවධානම සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

 

views

706 Views

Comments

arrow-up