OCT
12
මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 51ක්

තවත් කොවිඩ් ආසාදිතයන් 51දෙනකු අද (12) පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් 51 දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් වේ.
ඉන් 15 දෙෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1397කී.
891 Views
Comments