AUG
13
විදුලි බිල වැඩි කිරීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ විරෝධය

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සිය විරෝධය පළ කර සිටිනවා.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මහජන උපයෝගීතා කොමිසමටද ලිපියක් යොමු කළ බවයි එහි සම ලේකම් ඇන්ටන් මාක්ස් ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව මේ පිලිබඳව තම සංගමයට පිළිතුරක් නොලැබුන හොත් ඉදිරියේදී දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
212 Views
Comments