SEP
25
කොළඹට පරිසර හිතකාමී බෝට්ටු සේවයක්

බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා පරිසර හිතකාමි මගී බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන්නේ සූර්ය පැනල මගිනුයි.
ඉදිරියේදී අභ්‍යන්තර ඇළ මාර්ග ඔස්සේ තවත් බෝට්ටු සේවාවන් කීපයක් ආරම්භ කිරීමටද නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
249 Views
Comments