MAY
09
වීරකැටියේ ප්‍රා.සභා සභාපතිගේ නිවස අසළ විරෝධතාකරුවන්ට වෙඩි - දෙදෙනෙක් මරුට

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් වෙත වෙඩිතැබීමක් සිදුකර තිබේ.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
683 Views
Comments