JAN
28
තවත් කොවිඩ් මරණ 17ක්

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ(27) සිදුව ඇති බවයි.
අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක්ද ඒ අතර වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් මරණ ගණන 15,386 ක්වේ.
685 Views
Comments