SEP
21
ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර, අනික මම නරක කෙල්ලෙක් නෙවෙයි - පුෂ්පිකා

ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමඟ තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස බලන්න ගියා යැයි එල්ලවන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරයි.
අදාල සිදුවූ දිනයේ තමන් කොලඹ නොසිටි බවත් තමන් සිටියේ මාතර බවත් එය අධිවේගී මාර්ගයේ කැමරා දර්ශන පරීක්ෂා කිරීමන් තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටි.
තමන් අතින් අතට යන කෙල්ලෙක් නොවන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
1304 Views
Comments