කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට අවධානය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සම්බන්ධයෙන් කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අවධානය යොමු කර තිබේ.
ඒ අනුව ක්‍රමානුකූලව ආධාර ලබා දිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තක්සේරු කිරීමට නිසි යාන්ත්‍රණයක් සැකසිය යුතු බව කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව නිවේදනය කරයි.
මේ අතර ඩොලමයිට්, බතික්, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාල ගැටළු පිළිබඳව ද උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී අවධානය යොමු කර තිබේ.
166 Views
Comments