පහන්තුඩාවේ ජෝඩුව මීමුරෙත් නිරුවතින් රඟලා - වීඩියෝ 30 ක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
13

පහන්තුඩාවේ ජෝඩුව මීමුරෙත් නිරුවතින් රඟලා - වීඩියෝ 30 ක් මාට්ටු

පහන්තුඩාවේ ජෝඩුව මීමුරෙත් නිරුවතින් රඟලා -  වීඩියෝ 30 ක් මාට්ටු


පහන්තුඩාවේ නිල් චිත්‍ර පටයකට රඟපෑ යුවල මීමුරේද එවැනීම නිරුවත් රූගත කිරීම් රැසක් සිදු කොට ඇතැයි රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

 

ඊට අදාළ වීඩියෝද මේ වන් විට රහස් පොලිස් භාරයෙයි ඇත්තේ.

 

නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජන ශූන්‍ය මීමුරේට ගොස් ඔවුන් විවිධ කෝණ වලට මෙම රෑගත කිරීම් සිදු කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

 

මෙරට තුළ සුන්දර පරිසරයේ අවස්ථා ගණනකදී ලබා ගත් නිල් වීඩියෝ 30 කට අධික ප්‍රමාණයක් මේ වන විට පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

 

ඒවා ඩෝලර් විශාල ගණනකට ඇමරිකාවේ සුප්‍රකට  අසභ්‍ය වෙබ් අඩවියක් වෙත මොවුන් අළෙවි කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

views

20031 Views

Comments

arrow-up